බිස්නස් වලට කැමති අයට

accelerate.lk

Road map and tools for Simplified Business Success from Richhash

Business Pillars

බිස්නස් එකක් හදනකොට ඔයාට attention එක දෙන්න ඕනේ පැති ගොඩක් තියනවා. ප්‍රධානවම 3ක් තියනවා. මේ තුන හරියටම අඩිතාලම විදිහට දාගන්න විදිහ ඉගෙනගන්න

Strategy

බිස්නස් එකක් හදනකොට ඔයාට Strategy එකක් තියෙන්න ඕනේ. ඔයාගේ කම්පැණියේ ගමනට වර්ධනය කරන්න, ඔයා හදන භාණ්ඩ සේවා අනිත් අයගෙන් වෙන්කරලා position කරන්න වගේම ඔයාගේ බිස්නස් එකට එන අභියෝගවලට මූණ දෙන්න ඔයාට strategies වලට අනුව හදපු ප්ලෑන් තියෙන්න ඕනේ

Branding

ඔයාගේ බිස්නස් එකේ Sales පැත්ත, Marketing පැත්ත, Branding පැත්ත කියන තුනම හරියට බැලන්ස් කරලා කලේ නැත්තම් ඔයාගේ කස්ටමර්ලා confuse වෙන්න පුලුවන්. ඒක නිසා ඔයා පිලිවෙලකට Brand එක මැද්දේ තියාගෙන පියවරෙන් පියවර ඔයාගේ Sales ප්ලෑන් එකයි Marketing ප්ලෑන් එකයි හදලා ඒවා execute කරන්න ඕනේ effective විදිහට

Operations

බිස්න්ස් එක තවත් එක විදිහේ ජොබ් එකක් කරගන්නේ නැතුව, මානසික පීඩනයක් කරගන්නේ නැතුව ඉන්න නම් ඔයා බිස්නස් එක හදන්න ඕනේ විදිහක් තියනවා. Standard Operating Procedure තියනවා. Automate කරන්න පුලුවන් තැන් තියනවා. ඔයා නැතුව උනත් එදිනෙදා වැඩ හරියට වෙන විදිහට ඔයාගේ බිස්නස් ඒකේ Operations ටික ඔයා හදන්න ඕනේ

Our Story

Accelerate.lk නිර්මාණය කරන්න අපිට ඕනේ උනේ හේතුව

ගොඩක් වෙලාවට ඔයාට ඔයාගේම බිස්නස් එකක් පටන්ගන්න, ඔයාගේම කම්පැණියක් හදන්න ආසාව ඇති. ඒ උනාට ඔයාට ඒ ඔයාගේ හීනේට යන්න හරි පාරක් පේන්නේ නැතුව ඇති, ඔයාට කොහොමද කරන්නේ කියලා තියා කොහෙන්ද පටන්ගන්න ඕනේ කියලාවත් අදහසක් නැතුව ඇති. ඉතින් ගොඩක් වෙලාවට ඒ හීනේ හීනයක් වෙලාම තියනවා.
ඉතින් අපි හිතුවා ඔයාට සිස්ටම් එක හදලා දෙන්න ඔයාට. පියවරෙන් පියවර ඔයාගේ බිස්නස් එක ඔයාගේ කම්පැණිය හදන්න ඔයා කරන්න ඕනේ හැමදේම කරවන සිස්ටම් එකක්.
ඒ අදහසේ ප්‍රතිඵලය තමයි accelerate.lk

Numbers Speak

අපිත් එක්ක Richhash වගේම Accelerate by Richhash එක්ක පහුගිය අවුරුදු කීපය පුරා Personal ජීවිතේ වගේම බිස්නස් ජීවිතේත් grow කරගෙන මේ ගමන යන අය

/5.0
User Ratings
+
Social Media Reach
+
All SM Followers
+
Trusted Users

Unleash the Power

ඔයාගේ බිස්නස් හීනය යතාර්ථයක් කරගන්න accelerate.lk එකෙන් හම්බෙන දේවල්

Guided Roadmap

බිස්නස් එකක් බිංදුවේ ඉදන් ගොඩනගන්න වගේම ඒක scale කරන්න ඔයාට පියවරෙන් පියවර කරන්න ඕනේ දේවල් කරවන roadmap එක

Business Journal

දවසේ ගානේ ඔයාව accountable තියාගෙන ඔයාට කියලා ලියවන business planning journal එක

Automation

බිස්නස් එක හදනකොටම ඔයා ඒක automate කරන්න පටන්ගන්න ඕනේ. ඒ වෙනුවෙන් ඔයාට කරන්න තියන දේවල් වගේම එකට ඔයාට ඕනේ වෙන tools

Employees

මුලදි ඔයාගෙන් විතරක් පටන්ගෙන බිස්නස් එකට අනිත් අයව හයර් කරන හැටි, ඒවට ඕනේ වෙන documents වගේම කොයි විදිහටද ඔයා hire කරන්න train කරන්නේ කියන දේවල්

Scaling

බිස්නස් එකට මුල ඉදන්ම SoPs හදන හැටි වගේම ඒවා පාවිච්චි කරලා ඔයාගේ බිස්නස් එක වේගෙන් sustainable විදිහට scale කරන්න ඔයාට ඕනේ වෙන tools

Awareness

ඔයාගේ බිස්නස් එකේ වටිනාකම තියෙන්නේ කස්ටමර්ලා ඒක දකින විදිහ මත. ඒ Brand Value එක හදාගන්න ඕනේ කරන මනෝවිද්‍යාත්මක දැනුම වගේම ප්‍රායෝගික පියවර

Business Finances

ඔයාගේ සල්ලියි, බිස්නස් එකේ සල්ලියි වෙනම තියාගෙන, හරියට වගේම සරලව ඔයාගේ බිස්නස් එකේ මූල්‍යම පැත්ත දවස ගානේ පිලිවෙලට පවත්වාගෙන යන්න ඕනේ කරන උපදෙස් වගේම tools

Execution

බිස්න්ස් එකේ ඒ ඒ stages වලදි ඔයා බිස්නස් එක ගැන හිතන්න ඕනේ විදිහ, ඒ වෙනුවෙන් ඔයාට පාවිච්චි කරන්න පුලුවන් ලෝකේ පුරාම පාවිච්චි වෙන proven strategies පියවරෙන් පියවර

Guided Roadmap

බිස්නස් එකක් බිංදුවේ ඉදන් ගොඩනගන්න වගේම ඒක scale කරන්න ඔයාට පියවරෙන් පියවර කරන්න ඕනේ දේවල් කරවන roadmap එක

with ❤️ from Richhash

Accelerate.lk

accelerate ඔයාට ගේන්නේ Richhash හදපු ටීම් එකේම අපි.
Richhash එකෙන් පහුගිය අවුරුදු කීපය පුරාම ඔයාගේ Personal Development එකට සිස්ටම්ස් හදන අතරෙම අපි හිතුවා ඔයාලා අතරින් බිස්නස් එකක් හදන්න කම්පැණියක් හදන්න ආසාවේ ඉන්න අයට දෙයක් ගේන්න.

හැමතැනම බිස්නස් කියලා දෙනවා, ඒ උනාට බිස්නස් හරියට පිලිවෙලට ප්‍රායෝගිකව කරන්න, දිගුකල් පවතින විදිහට කරන්න නම් ඔයාට ඕනේ වෙන්නේ මෝටිවේෂන් නෙවෙයි, සිස්ටම් එකක්. මේකට පස්සේ මේකට පස්සේ මේක කරන්න කියලා පියවරෙන් පියවර ඔයාගේ බිස්නස් එක ගොඩනගන්න පුලුවන් තැනක්.
ඒ වෙනුවෙන් අපි accelerate.lk එක හැදුවා.

ඔයාත් මේ සිස්ටම් එක හරියට පාවිච්චි කරලා ඔයාගේ බිස්නස් හීනය හැබෑ කරගෙන ඔයාගේ ජීවිතේ ඉස්සරහට යයි කියලා හිතනවා

Join Accelerate

ඔයාටත් මේ ගැන දැනගන්න ඕනේ නම්, අපේ tiktok චැනල් එකෙන් හරි ( @accelerate.lk ) ෆේස්බුක් පේජ් එකෙන් හරි ( @richhash.accelerate ) නැත්තම් [email protected] එකට ඊමෙල් කරලා කතා කරන්න.